Saturday, May 7, 2016

පට්ට සිංදුව....... ලව් කරන කොල්ලනේ උබලටත් මෙහෙම වෙයි ඈ........................

පට්ට සිංදුව....... ලව් කරන කොල්ලනේ උබලටත් මෙහෙම වෙයි ඈ................ පරිස්සමින් හොදේ...... ලව් කරාට කමක් නෑ මේ වගේ තොප්පි නම් දාගන්න එපා ඔන්න........ 


ඔයාලා මාත් සමඟ එකතු වෙන්න කැමතිනම් මෙන්න මගේ පේජ් එක ... කැමතිනම් ලයික් එකක් දාලා තියන්න... එතකොට අලුත්වෙන තොරතුරු දැනගන්න පුලුවන්.... 


Sunday, May 1, 2016

උසස් පෙළ කරන නංඟිලාට මල්ලිලාට බලන්න ලස්සන සිංදුවක්......

උසස් පෙළ කරන නංඟිලාට මල්ලිලාට බලන්න ලස්සන සිංදුවක්...... වල බහින නංඟිලා මල්ලිලා මේක අනිවාර්‍යයෙන් බලන්න........... ඔයාලටම හදපු සිංදුවක්............... කියන්න තියෙන්නේ මෙච්චරයි ඔන්න .... වීඩියෝ එක බැලුවට කමක් නෑ............ exam ගොඩ දාගනිල්ලා ........... හරිද...? මටත් කෙලවුනානේ............ වලත් බැස්සා...... මුන් කියන විදියට බෑ බෑ කිය කිය ඉන්නේ නැතුව රටට වැඩක් කරන්න හොඳට ඉගෙන ගනිල්ලා............ මොනවා හරි කමක් නෑ...............
 


මමත් උසස් පෙළ කරලා කෙලවෙච්ච කෙනෙක්.. ..........උසස් පෙළ ගොඩ දාගන්න........ ලඟ ලඟම එනවා නේද...?... ෆේස්බුක් එකේම රිංඟාගෙන ඉන්න එපා...... මගේ පේජ් එකට ලයික් එකකුත් දාලා මටත් සපෝට් එකක් දෙන්න හොඳේ........


ඔයාලා මාත් සමඟ එකතු වෙන්න කැමතිනම් මෙන්න මගේ පේජ් එක ... කැමතිනම් ලයික් එකක් දාලා තියන්න... එතකොට අලුත්වෙන තොරතුරු දැනගන්න පුලුවන්....